Srilankan Music News

කළු ගඟේ සැඟව ගිය පෙම් යුවල

Published: Apr 28, 2012 by admin Filed under: Hot gossip Sri Lanka Srilankan Latest News Srilankan Music News
මෙම සිදුවීම වී ඇත්තේ කළුතර බෝධිය අසල දුම්රිය පාලමේ මගී තීරුවේ ගමන් කල තරුණ පෙම්වතුන් දෙදෙනෙකුටයි.

උපකාරක පන්ති යමින් සිටි පෙම්වතා සිය පෙම්වතිය සමගින් දුම්රිය පාලමේ ගමන් කරමින් සිට ඇති අතර එක්වරම එහි තිබූ අබලන් ලෑල්ලක් කඩාගෙන පෙම්වතිය කළු ගඟට වැටි තිබේ.

එහිදී පෙම්වතාට සිය පෙම්වතිය බේරාගැනීමට අන් මගක් නොවූ හේතුවෙන් ඒ මොහොතේම ඔහුද කළු ගඟට පැන ඇත්තේ පෙම්වතිය බේරාගැනීමේ අදහසිනි.

නමුත් එලෙස තම ආදරය වෙනුවෙන් දියට පැන්න ඔහුට හෝ එලෙස ඇද වැටුන ඇයට ජීවත් වන්න තරම් වාසනාවක් හිමි නොවීය.

ඇයගේ මල සිරුර හමූ අතර එම පෙම්වතා තවමත් අතුරුදහන් ය.

නිසි ලෙස පිලිසකර නොකර තිබූ එම පාලම පිලිබද හා මෙම සිද්ධිය පිලිබද සෙවීමට කමිටුවක් පත් කලත් රටට අහිමි වූයේ අහිංසක ජීවිත 2කි..

එමෙන්ම තම ආදරවන්තිය බේරා ගැනීමට දියට පැන ජීවිතෙන් වන්දි ගෙවූ ඔහුගේ ඒ ප්‍රයත්නයට අපි සැබැවින්ම සැබවින්ම අගය කල යුතුයි..

කිමද වචන වලට පමණක් සීමා වන ආදරය සැබැවින් පෙන්වීම මේ සමාජයේ ඒතරම්ම විරල බැවිනි..

සොයුර ඔබට අපගේ උපහාරය..




එහි වීඩියෝව මෙතනින් නරඹන්න..


Neela Kadugate - Raini Charuka Gunathilaka n Gayan Perera

Published: Oct 18, 2009 by admin Filed under: Srilankan Music News
Legendary singer Rookantha Goonatilake's daughter Raini Goonathilake steps in to the new age of sinhala music
videos with her debute single "Neela Kandugete" with Gayan Perera.

Yashan is Sri Lanka 's youngest professional Hip Hop Artist

Published: Sep 29, 2009 by admin Filed under: Srilankan Music News
Yashan is Sri Lankan youngest professional Hip Hop Artist. At age 20, he has already made a name for himself in Sri Lankan hyper-competitive music industry as a brilliant musician, producer and entertainer. To date, Yashan has featured on five number-one hit singles with well-known Sri Lankan artists

Page 1 of 1
jayamangalam.com