Latest articles
New phone charger
Published: Mar 23, 2012 by admin
Filed under:
Global Articals
කිසිවක් නොකර විවේකීව ගිමන් හරින අවස්ථාවක් සිහියට නගා ගන්න. මෙවැනි අවස්ථාවක හුස්ම ඉහල පහල දැමීම හැර වෙනත් ඵලදායී යමක් සිදු වන්නේ නෑ නේද? නමුත් Joao Paulo Lammoglia නම් පුද්ගලයාගේ සංකල්පයක් අනූව නිපදවා ඇති AIRE නම් උපකරණයෙන් මෙවැනි අවස්ථා වල ප්‍රයෝජනවත් යමක් සිදු කර ගැනීමට අවස්ථාව සැලසී තිබෙනවා. ඔහු නිපදවා ඇත්තේ අප ඉහල පහල හෙලන හුස්ම ආධාරයෙන් ජංගම දුරකථන ආරෝපනය කර ගත හැකි උපකරණයක්.
මෙම උපකරණය අප හුස්ම හෙලන අවස්ථාවේදී අප පිට කරන සුසුම් වල ඇති චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන අතර ඒ සදහා මෙම උපකරණය තුල කුඩා සුලං ටර්බයින පිහිටුවා ඇත.නිදා සිටින විට ,ඇවිදින විට,ක්‍රීඩා කටයුතු වල යෙදෙන විට පොතක් කියවන විට ආදී ඕනෑම අවස්ථාවක මෙම උපකරණය භාවිතා කල හැකි වේ.
MCP Certified
Published: Mar 22, 2012 by admin
Filed under:
Global Articals
වයස අවුරුදු 9දී මයික්‍රොසොෆ්ට් වෘත්තිමය සහතිකය( Microsoft Certified Professional) ලබා එම සහතිකය ලත් ලොව ලාබාලතම තැනැත්තිය වූ පරිගණක සම්බන්ධව ලාබාල වියේදීම අසාමාන්‍ය දක්‍ෂතා දැක්වූ පකිස්තානයේ අර්ෆා කරීම් පසුගිය ජනවාරි 14 වන දා මිය ගොස් තිබෙනවා.ඒ වන විට ඇගේ වයස අවුරුදු 16කි.සති ගණනාවක් පුරා රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි ඇය, පසුගිය දෙසැම්බර් මාසයේ 22 දා කෝමා තත්ත්වයකට වැටී සිටි බව පකිස්තානු මාධ්‍ය වාර්තා කරයි. ජනවාරි 15 දා ලාහෝර් අගනුවර පැවති ආගමික වතාවත් වලින් පසුව අර්ෆා ගේ දේහය ඇගේ ගම වන ෆයිසාලාබාද් හි රාම් දෙවාලි වෙත ගෙන යනු ලැබිණි.
ඇය රෝහල්ගතව සිටි සමයේ වෛද්‍ය ප්‍රතිකාර සදහා මුදල් ගෙවූ මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස්,ඇගේ පවුල වෙත සිය ශෝකය පල කර තිබේ.
වසර 2006 දී බාසිලෝනා නුවර පැවති තාක්‍ෂණික සමුළුවක් සඳහා ඇයට මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් ඇරයුම් කර තිබුණු අතර, මේ සඳහා සහභාගී වූ 5,000ක් පමණ පිරිසක් අතුරින් එකම පකිස්තානු ජාතිකයා වූයේ ඇයයි.සිය දක්‍ෂතා වෙනුවෙන් ඇයට පකිස්තානයේ සිවිල් සම්මාන දෙකක් ද හිමිවිය.
පට්ට පට පට
Published: Mar 21, 2012 by admin
Filed under:
Hot gossip Sri Lanka
Srilankan Latest News
Image Gallery
Global Articals
රතු රෝස මල් 9999
Published: Mar 20, 2012 by admin
Filed under:
Global Articals

තම සිත් ගත් තරුණියට රතු රෝස මල් 9999ක් යොදා ගවුමක් සකස් කල ප්‍රේමවන්තයෙක් ගැන පුවතක් චීනයෙන් වාර්තා වනවා. වාර්තා වලට අනූව එම ගවුමෙන් ඇය සැරසුන පසු ඔහු ඇයට විවාහය සදහා යෝජනාවක් ගෙන එනවා.
ඔහුගේ මුල් අදහස වී ඇත්තේ රෝස මල් 9999ක් ඇයට ලබා දීම වූවත් විලාසිතාවන්ට ඇගේ ඇති රුචිකත්වය නිසාම එම රෝස මල් 9999 යොදා සකස් කල ගවුමක් ඇයට තෑගි දීමට ඔහු අවසානයේ තීරණය කර තිබෙනවා.
චීන ජාතිකයන්ට අනූව අංක 9 වාසනාවන්ත අංකයකි.
එම වාසනාවන්ත පෙම්වතියගේ නම Yin Mi වන අතර ප්‍රේමවන්තයාගේ නම Xiao Fanයි
මේක SHARE කරන්නත් අමතක කරන්න එපා
ඔහුගේ මුල් අදහස වී ඇත්තේ රෝස මල් 9999ක් ඇයට ලබා දීම වූවත් විලාසිතාවන්ට ඇගේ ඇති රුචිකත්වය නිසාම එම රෝස මල් 9999 යොදා සකස් කල ගවුමක් ඇයට තෑගි දීමට ඔහු අවසානයේ තීරණය කර තිබෙනවා.
චීන ජාතිකයන්ට අනූව අංක 9 වාසනාවන්ත අංකයකි.
එම වාසනාවන්ත පෙම්වතියගේ නම Yin Mi වන අතර ප්‍රේමවන්තයාගේ නම Xiao Fanයි
මේක SHARE කරන්නත් අමතක කරන්න එපා
මේ වසරේ කැමරා පින්තුරය ?
Published: Mar 18, 2012 by admin
Filed under:
Global Articals
බලන්න මේ පින්තුරය දිහා.මේ තියෙන්නේ මේ වසරේ කැමරා පින්තුරය වෙයි කියල ගොඩක් අය විශ්වාස කරන පින්තුරය.මේ ඉන්නේ සති 21k වයස දරුවෙක්.මේ දරුවාව අබෝෂන් එකකින් ඉවත් කරන්න ඒ අම්මට ඕනේ උනා.ශල්‍යකර්මය කරලා දරුවාව එලියට ගන්න හදනකොටම මහා පුදුම දෙයක් සිද්ද උනා.
බඩ පලපු තැනින් හදිසියේම එලියට අපු මේ පුංචි දරුවාගේ අතකින් වෛද්‍යවරයාගේ ඇගිල්ල අල්ල ගත්ත.හරියට "අනේ ඕක නම් කරන්න එපා" කියනවා වගේ.මේ සංවේදජනක සිද්දියට මුණ දුන්නේ "ජෝසෙප් බ්රුනේර්" කියන වෛද්‍යවරයා.මේ පින්තුරය බ්‍රිතාන්‍ය පුවත්පතක පල කරලා තිබුනේ "බලාපොරොත්තුවේ හස්තය" කියල.දරුවාගේ තිබුන දුර්වලතාවක් නිසා මේක කරන්න හැදුවත් අවසානයේ දරුවාව යහතින් එලියට අරන් තියෙනවා.දැන් එයා හොද සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා.එයාගේ නම "සමුඑල් ඇලෙක්සැන්ඩර් ආමාස් ".මේක මුළු ලෝකෙම සලිත කරපු පින්තුරයක්!!!








