Most popular
Live Gemak
Published: Dec 18, 2010 by admin
Filed under:
Hot gossip Sri Lanka
ලොව වාසනාවන්තම රියදුරා
Published: Jan 7, 2012 by admin
Filed under:
Hot gossip Sri Lanka

නූලෙන් බේරුනා යැයි කියා කියමනක් අප ව්‍යවහාරයේ ඇත. මේ එවන් අවස්ථාවකට ගත හැකි හොදම උදාහරණයයි. මෙහි දැක්වෙන ලොරි රථය සහ එහි රියදුරා අඩි 200ක ප්‍රපාතයකට නොවැටී සිමෙන්ති ගැට්ටක් මත එල්ලී ඇත්තේ එක් හුලං ගිය ටයරයකින් පමනයි.
වේගයෙන් ධාවනය කරන විට පාලනය කර ගත නොහැකි වූ ලොරි රථය මාවතෙන් ඉවතට විසි වී ඇති අතර රියදුරාගේ වාසනාවට ලොරියේ පිටු පස රෝදයෙන් කොන්ක්‍රීට් බැම්මේ ලොරිය රැදුනේ හාස්කමකින් මෙනි. පසුව බේරාගැනීමේ සේවකයන් පැමින රියදුරාව බේරා ගත්හ.මෙය සිදු වී ඇත්තේ චීනයේ බව පැවසෙයි.
උපුටා ගැනීම -කජුවත්ත එක්සත් Cricket සමාජය
බුදුරදුන්වත් විවේචනය කළ නයන හෙට්ටිආරච්චි අවසානයේදී නැවතත් තෙරුවන් සරණ යයි
Published: Apr 30, 2012 by admin
Filed under:
Hot gossip Sri Lanka
Srilankan Latest News
බුදුරජාණන් වහන්සේ ආත්මාර්ථකාමී බවත් උන්වහන්සේ ඩිප්‍රෙෂන් එකෙන් පෙළෙන බවත් කියමින් බරපතල විවේචන සිදුකර යුටුයුබ් වෙතට තම වීඩියෝ සහිත හඬ පට අප්ලෝඩ් කර, මේ වසර ආරම්භයේදීම ඉමහත් ආන්දෝලනයට ලක් වූ නයන හෙට්ටිආරච්චි නැමැත්තාව ඔබට මතක ඇති. ඊට අමතරව ඔහු සිංහල බෞද්ධයා වෙබ් අඩවියත් එයට ලිපි ලියන අපවත් විවේචන කර වීඩියෝ කිහිපයකුත් අප්ලෝඩ් කර තිබුණා.
ඔහු ගැන වැඩිදුර විස්තර සොයා බැලීමේදී ආරංචි වුණේ ඔහු ඊට පෙර යහපත් පුද්ගලයෙක් බවත්, උසස් අධ්‍යාපනය මැනවින් ලැබූ උගතෙක් මෙන්ම ස්වෝත්සාහයෙන් දියුණු වීමට උත්සාහ ගත් තරුණයෙක් බවයි. කෙසේ නමුත් කැනඩාවේ සිටියදී යම් හේතුවක් මත අන් අයව ප්‍රකෝප කරන සුළු වීඩියෝ අප්ලොඩ් කිරීමට ඔහු යොමු වී තිබෙනවා. සමහරුන් පවසන ආකාරයට සීතල දේශගුණය හෝ තනිකම නිසා ඇතිවූ යම් රෝගී තත්ත්වයක් හෝ තම වීසා දික් කර ගැනීමේ අරමුණින් අන් අය ලවා බන්නවාගැනීමට තමයි එවැන්නක් කර ඇත්තේ, නමුත් හරියටම හේතුව දන්නේ නෑ.
කෙසේ නමුත් ඔහුව බොහෝ අයගේ වෛරයට ලක් වුණත්, බොදුනුවෙක් වශයෙන් ඔහුට නිවැරදිවීමට අත දීම අපගේ යුතුකමක් නිසා ඔහුව කිසි සේත්ම විවේචනය කිරීමට අප උත්සාහ ගත්තේ නෑ. එසේම ප්‍රියංකර ලියනගේ සහෝදරයා ඔහුට ඉතාමත් අගනා පිළිතුරක්ද වීඩියෝවකින්ම ලබා දෙනු ලැබුවා.
මීට සති කිහිපයකට පෙර අප හට ආරංචි වූයේ නයන හෙට්ටිආරච්චි නැමැත්තා කැනඩාවේ සිට නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි බවයි. එවිට සමහර අන්‍යාගමිකයින් මූණුපොතේ මෙලෙස පවසා තිබුණා.
“අන්න උඹලගෙන් ගේම ඉල්ලපු නයන හෙට්ටිආරච්චි ලංකාවට ඇවිල්ල, මහ ලොකුවට කෑ ගහපු උඹල දැන් ගලේ පැහැරපු බළල්ලු වගේ දත නියවාගෙන ඉන්නවා නේද? කෝ උඹල මොනවද ඌට කළේ?”
එවැනි ප්‍රකාශ වලටත් අපනම් පිළිතුරු නොදෙන්න ගියේ එම චෝදනාව අපට අදාළ නොවන නිසයි. සමහර උදවිය කේන්ති ගෙන නයනට බැන්නද අපට ඔහු කෙරෙහි කිසිදු වෛරයක් නොතිබුණේ ඔහු කිසියම් බලවේගයක් (මාර බලවේගය විය හැකියි) නිසා නොමග ගොස් ඇති බව සිතුණ නිසයි. කෙසේ නමුත් අප වෙන්නේ කුමක් දැයි බලාගෙන සිටියා.
දින කිහිපයකට පෙර ඔහු, සිංහල බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන, ශ්‍රී දළදා මාලිගාවට ගොස් පන්සිල් ගෙන නැවතත් සැදැහැති බෞද්ධයෙක් බවට පත් වූ බව දැනගන්නට ලැබුණා. මේ තියෙන්නේ ඔහුගේ පියා විසින් අන්තර්ජාලයට එක් කර තිබූ පින්තූර.
ඉතින් මිතුරනේ, ඕනෑම කෙනෙක් නොමග යන වෙලාවල් තියෙනව. උදාහරණ ලෙස මේ දිනවල ගොසිප් කාරයින් විසින් පතුරු ගසන පිටිදූවේ සිරිධම්ම හිමිත් ඔය ආකාරයෙන්ම නොමග ගිය කෙනෙක් විය හැකියි. බොහෝ විට මේ සියල්ලම පසුපස මාර බලවේගයක් තිබෙනවා විය හැකියි. එනිසා ඔවුන් ගැන වෛරය ඇතිකරගෙන අපිත් ඒ තත්ත්වයටම පත් වී පවිටු මාරයාව වැළඳ ගන්නවා වෙනුවට ඔවුන්ට හැකි අයුරින් උපකාර කිරීමයි වැදගත් වෙන්නෙ.
මීට පෙර ඔහු විසින් යුටුයුබ් වෙතට එක් කර තිබුණ වීඩියෝ 200 කට අධික ප්‍රමාණයක් ඔහු විසින්ම ඉවත්කරගෙන (ප්‍රයිවෙට් කර) තිබෙනවා. දැන් නයන හෙට්ටිආරච්චි මහතා සැබැවින්ම යහමගට ඇවිත් තිබේනම් ඔහුට අපගේ හෘදයාංගම ආශීර්වාදය පළ කරමු.
බුදු දහමට විරුද්ධව නැගී සිටින ඕනෑම බලවේගයක් අවසානයේදී මතවාදී වශයෙනුත් ආධ්‍යාත්මික වශයෙනුත් පරාද වන බවට, පුන් පොහෝ දාට සවනක්ගන බුදුරැස් මාලාවන්ගෙන් දිලිසි දිලිසී විරාජමානව වැඩ සිටින සිරි දළදා හිමිගේ බුද්ධ තේජසත්, ඇස් පනාපිටම සිදුවන මෙවන් සිදුවීමුත් සාක්ෂි දරනවා ඇති.
“යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගෙසු වා යං රතනං පණීතං
න නො සමං අත්ථි තථාගතෙන
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු”
මනුෂ්‍ය ලෝකයෙහි හෝ අවශේෂ ලෝකයෙහි හෝ යම් ධනයක් වේ ද, දෙව ලෝකයන්හි හෝ යම් රත්නයක් වේ ද? ඒ කිසි තැනෙක තථාගතයන් වහන්සේ හා සමාන වූ ධනයක් හෝ රත්නයක් හෝ නැත්ම ය. බුදුරදුන් කෙරෙහි මෙය ද ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත්වේවා.

Ajantha Mendis Homecoming
Published: Jan 9, 2011 by admin
Filed under:
Hot gossip Sri Lanka
Limousine Vehicle in Sri Lanka
Published: Jan 26, 2011 by admin
Filed under:
Hot gossip Sri Lanka