ලොව වාසනාවන්තම රියදුරා



නූලෙන් බේරුනා යැයි කියා කියමනක් අප ව්‍යවහාරයේ ඇත. මේ එවන් අවස්ථාවකට ගත හැකි හොදම උදාහරණයයි. මෙහි දැක්වෙන ලොරි රථය සහ එහි රියදුරා අඩි 200ක ප්‍රපාතයකට නොවැටී සිමෙන්ති ගැට්ටක් මත එල්ලී ඇත්තේ එක් හුලං ගිය ටයරයකින් පමනයි.

වේගයෙන් ධාවනය කරන විට පාලනය කර ගත නොහැකි වූ ලොරි රථය මාවතෙන් ඉවතට විසි වී ඇති අතර රියදුරාගේ වාසනාවට ලොරියේ පිටු පස රෝදයෙන් කොන්ක්‍රීට් බැම්මේ ලොරිය රැදුනේ හාස්කමකින් මෙනි. පසුව බේරාගැනීමේ සේවකයන් පැමින රියදුරාව බේරා ගත්හ.මෙය සිදු වී ඇත්තේ චීනයේ බව පැවසෙයි.

උපුටා ගැනීම -කජුවත්ත එක්සත් Cricket සමාජය
Untitled Document

Post your comment

Be the first to comment

* Please keep your comments clean. Max 400 chars.