Search Results: a
Paba wants a divorce ?
Published: Feb 28, 2011 by admin
Filed under:
Hot gossip Sri Lanka
තම සැමියාගෙන් දික්කසාද වීමට අපේක්ෂා කරන බව පාර්ලිමෙන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය ඉරිදා දිවයින පුවත්පතට ප්‍රකාශ කොට ඇත.
පුවත්පතට අදහස් පලකල ඇය,
අවුරුදු කීපයක් පමණ මම එයත් සමග ජීවත් වුණා. ඔහු කවුද කියලා මම දන්නවා. එයා හරිම හොඳ කෙනෙක්. මම තාමත් එයාට ආදරෙයි.
ඒත් මේ විදිහට පවුල් කන එකට වඩා දික්‌කසාද වෙන එක හොඳයි. එය අපි දෙන්නාගේම ජීවිතවලට හොඳයි කියලා මම හිතනවා.
දික්‌කසාද වුණත් මම එයාට වෛර කරන්නේ නැහැ. මගේ පාඩුවේ ජීවත් වෙනවා. මගේ කම්මුලට ප්ලාස්‌ටික් සැත්කමක් කර ගත්තා.
යනුවෙන් ප්‍රකාශ කොට ඇත.





