Search Results: not
Manjula Not in OLU 2 Teledrama
Published: Feb 24, 2011 by admin
Filed under:
Hot gossip Sri Lanka
රූපවාහිනී පේ‍්‍රක්‍ෂකයන් අතර ජනපි‍්‍රයත්වයටපත් ‘ ඕලූ’ ටෙලි නාට්‍යයේ ඕලූගේ චරිතයට පණ පෙවූ මංජුලා කුමාරි එහි දෙවැනි කොටස වන ‘ ඕලූ -2’ ටෙලි නාට්‍යයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.
මංජුලා, ඇය විසින් ආරම්භ කර ඇති ‘ ඕලූ ක‍්‍රියේෂන්’ නම් සමාගම මගින් ඕලූ -2 ටෙලි නාට්‍ය නිෂ්පාදනය කිරීමට ඕලූ පළමු කොටසේ නිෂ්පාදකයන් වූ ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉල්ලීමත් සමග ඇතිවූ හබයක් දුර දිගයාමෙන් ඇය මෙම ටෙලි නාට්‍යයෙන් ඉවත් කර ඇතැයි පැවසේ.
අදාළ සිද්ධියත් සමග ස්වර්ණවාහිනිය විසින් ඕලූ පළමු කොටසේ රඟපෑ සියලූම නළු නිළියන් ඉවත්කර අලූත් නළු නිළියන් යොදා ගෙන ඇතැයිද වාර්තා වේ.
කෙසේවුවද මේ වන විට ඕලූ -2 ටෙලි නාට්‍යයේ වැඩ ආරම්භ කර ඇතැයිද එහි ප‍්‍රධාන චරිතය සඳහා මංජුලා වෙනුවට කාංචනා මෙන්ඩිස් ගෙන ඇති බව කාලා ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඕලූ හි ප‍්‍රධාන නළුවා වූ සුරාජ් මාපා ද ඕලූ -2 නාට්‍යයෙන් ඉවත්කර එහි ප‍්‍රධාන නළුවාගේ භූමිකාවට මේනක රාජපක්‍ෂ ගෙන ඇතැයි ද පැවසේ.
Fonseka will not attend to military tribunal today?
Published: Mar 16, 2010 by admin
Filed under:
Hot gossip Sri Lanka



