Search Results: paba

Paba wants a divorce ?

Published: Feb 28, 2011 by admin Filed under: Hot gossip Sri Lanka
තම සැමියාගෙන් දික්කසාද වීමට අපේක්ෂා කරන බව පාර්ලිමෙන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය ඉරිදා දිවයින පුවත්පතට ප්‍රකාශ කොට ඇත. පුවත්පතට අදහස් පලකල ඇය, අවුරුදු කීපයක්‌ පමණ මම එයත් සමග ජීවත් වුණා. ඔහු කවුද කියලා මම දන්නවා. එයා හරිම හොඳ කෙනෙක්‌. මම තාමත් එයාට ආදරෙයි. ඒත් මේ විදිහට පවුල් කන එකට වඩා දික්‌කසාද වෙන එක හොඳයි. එය අපි දෙන්නාගේම ජීවිතවලට හොඳයි කියලා මම හිතනවා. දික්‌කසාද වුණත් මම එයාට වෛර කරන්නේ නැහැ. මගේ පාඩුවේ ජීවත් වෙනවා. මගේ කම්මුලට ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ කර ගත්තා. යනුවෙන් ප්‍රකාශ කොට ඇත.

Actress Paba had another operation

Published: Feb 23, 2011 by admin Filed under: Hot gossip Sri Lanka
ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළියක් හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක් වන උපේක්ෂා ස්වර්ණමාලී මහත්මිය ‘පබා’ට ඇයගේ සැමියා වන මහේෂ් චාමින්ද වලවේගම මහතා පහරදීමෙන් ඇතිවී තිබෙන කැළල් ඉවත්කර ගැනීම සඳහා ඇයට තවත් ශල්‍යකර්මයක් කිරීමට කොළඹ ලංකා රෝහලට මේ වන විට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. යෝජිත සැත්කම අද (පෙබ. 23) සිදු කෙරෙනු ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ. එම රෝහලේ ආරක්‍ෂක නිලධාරීන් හා ආරක්‍ෂක අංශ විසින් ඇයට විශේෂ ආරක්‍ෂාවක් සලසා ඇතැයි ද මේ අතර පැවසේ. විශේෂ ආරධිතයන් හැරෙන්නට අනෙක් කිසිදු අයෙකුට ඇය සිටින රෝහල් කාමරය ආසන්නයට හෝ යාමට නොහැකි වන ආකාරයට මෙම ආරක්‍ෂාව සපයා ඇතැයි ද වාර්තා වේ. මෙම ආරංචිය ලැබීමෙන් පසුව කලා ක්‍ෂේත‍්‍රයේ ඇයගේ සමීපතම මිතුරන් කිහිපදෙනෙකු ඇය බැලීමට එම රෝහලට ගොස් ඇති බවත්, ආරක්‍ෂක නිලධාරීන් විසින් ඔවුන් නැවත හරවා ඒවා ඇතැයි ද පැවසේ. මීට පෙර ද ඇය ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේදී සැත්කමකට භාජනය කෙරුණි. පහර දීම සිදු කළේ යැයි චෝදනා ලැබ සිටින ඇගේ සැමියා පොලීසිය විසින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ඇප මත මුදා හැරිණ. CC:srilankamirror

Paba ???

Published: Feb 14, 2010 by admin Filed under: Hot gossip Sri Lanka

Page 1 of 1
jayamangalam.com