Search Results: to
Father tried to rape his daughter
Published: Mar 10, 2011 by admin
Filed under:
Srilankan Latest News
Popular tele actress Gayesha attempt to suicide
Published: Mar 7, 2011 by admin
Filed under:
Hot gossip Sri Lanka
රූප සුන්දරියක්, නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක් හා මෝස්තර නිරූපිකාවක් වූ ගයේෂා පෙරේරා පසුගිය සතියේදී වස පානය කිරීම හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබූ බව රොහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.වස පානය කිරීමට හේතුවූ කාරණාව සම්බන්ධයෙන් ඇය මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් කර නොමැති බවද පැවසේ.
කෙසේවුවද සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට අප ඇයව දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.ගයේෂා වස පානය කර ඇත්තේ ඇගේ පේ‍්‍රම සම්බන්ධතාවය බිඳීයාම හේතුවෙන් බව ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඇය සිය පේ‍්‍රම සම්බන්ධය පවත්වනු ලැබුවේ සැටලයිට් රූපවාහිනී නාලිකාවක ප‍්‍රධානියකු සමග බවද මේ අතර වාර්තා වේ.ගයේෂා පෙරේරා 2006 වසරේ ශ‍්‍රී ලංකාවේ රූප රාජිණිය බවට පත් වූවාය.වසර 2009 දී චීනයේ ශැංහයි නුවර පැවැති සංචාරක රූ රැජිණ තරගය සඳහා ද එක්වූ ඇය, එම තරගයේදී රටවල් 120 ක් සුරූපිණියන් අභිබවා ‘මිස් ටැලන්ට්’ කිරුළ හිමිකර ගැනීමට සමත් විය.එසේම ඈ මෙගා ස්ටාර් හරහා ගයන ක්‍ෂෙත‍්‍රයේද දස්කම් දැක්වීමට සමත් වූ අතර ඩාන්ස් ස්ටාර් ඩාන්ස් තරගය හරහා නර්තනයෙන්ද දස්කම් දැක්වූවාය.ඇය 18/10 ජී, මෙන්ඩිස් පටුමග පල්ලිදොර පාර, දෙහිවල යන ලිපිනයේ දැනට පදිංචි වී සිටී.
Army to conduct first ever joint field training exercise
Published: Nov 24, 2010 by admin
Filed under:
Hot gossip Sri Lanka
Fonseka will not attend to military tribunal today?
Published: Mar 16, 2010 by admin
Filed under:
Hot gossip Sri Lanka
















