Search Results: years

Two times 9 years old girl

Published: Feb 26, 2011 by admin Filed under: Hot gossip Sri Lanka
පහවසරේ ඉගෙනු ලබන නම හැවිරිදි දැරියක් පාසල තුළදී පිටස්තර පුද්ගලයෙකු විසින් අපයෝජන කිරීමේ සිද්ධියක් මිනුවන්ගොඩ අස්ගිරිය සුදර්ශන කනිෂ්ඨ විදුහලෙන් වාර්තා වේ. මෙම සැකකරුවා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් දෙමාපියන් හා එම විදුහලේ ආදිසිසුන් පිරිසක් ඊයේ (පෙබ.25) විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූ බවද පැවසේ.දැරියට මෙම අපරාධය සිදුකර ඇත්තේ විදුහලේ වැසිකිළියක් තුළදී වන අතර, දැරිය සිහිසුන්ව වැසිකිළිය තුළ වැටී සිටියදී ගුරුවරුන් දෙපලක් ඇය සොයාගෙන තිබේ.ඔවුන් විසින් දැරිය ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.මෙම දැරිය දෙවරක් බරපතළ ලෙස අපයෝජනයට ලක් කර ඇති බව වෛද්‍ය පරීක්‍ෂණයෙන් හෙළි වී ඇතැයි ද පැවසේ. සිද්ධියෙන් පසුව දැරිය කතා කරගත නොහැකිව මානසික කම්පනයකට ලක්ව ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. අදාළ විදුහලේ විදුහල්පති ඇතුළු මිනුවන්ගොඩ කළාප අධ්‍යාපන කාර්යාල නිලධාරීන් සිද්ධිය සම්බන්ධ තොරතුරු යට ගැසීමට උත්සාහකරන බවට දෙමාපියෝ චෝදනා කරති.එම පාසල අනාරක්‍ෂිත ස්ථානයක් බවද එම විදුහලේ ආදි සිසුන් හා දෙමාපියෝ පවසති.සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූවද ඔවුන් සිද්ධියට සම්බන්ධ නොමැති බව හෙළිවීමෙන් පසුව මුදා හැර තිෙ.
Page 1 of 1
jayamangalam.com